මාසික කෘෂි කාලගුණ විද්‍යා නිවේදනය
blinking red light alert

WARNING

2024-05-13

Satellite Images

 


Courtesy of Himawari Satellite

Last 24 hours

max temperature
Max. Temperature 35.5°C
Pottuvil
min temperature
Min. Temperature 13.7°C
Nuwara Eliya
max rain
Max. Rainfall 105.5mm
Wathupitiwala (Gampaha) - AWS

Find us on

 

 

 

Online Service

Providing Meteorological data and information online

(metdpa@meteo.gov.lk)

Weather and Climate Data

 

 

බහුදින යාත්‍රා සඳහා කාලගුණ අනාවැකිය

උතුරු අක්ෂාංශ 20 ත් දකුණු අක්ෂාංශ 10 ත් සහ නැගෙනහිර දේශාංශ 60 ත් 100 ත් අතර මුහුදු ප්‍රදේශය සඳහා

(2024 මැයි මස 13 දිනපෙ.. 07.00 ට ඉදිරි පැය 2සඳහා නිකුත්කරන ලදි.)

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ

වැසි තත්ත්වය:

ත්‍රීකුණාමලය සිට මඩකළපුව, පොතුවිල් සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සුළඟ:
සුළංනිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළං වේගය පැ.කි.මී. (20-30) පමණ වේ. කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රීකුණාමලය දක්වාවෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40-45දක්වා වැඩි විය හැක.
මුහුදේ ස්වභාවය:

කන්කසන්තුරය සිට මුලතිව් හරහාත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විටතරමක් රළු විය හැක.දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්භාවයේ පවතී.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය

කාලගුණික තත්ත්වය:

EQ - 10N, 80E-92E       : බොහෝ ප්‍රදේශවල වැසිහෝගිගුරුම්සහිතවැසි.

EQ - 10N, 92E-100E     :තැනින්තැනවැසිහෝගිගුරුම්සහිතවැසි.

සෙසු මුහුදු ප්‍රදේශ          : ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

 

සුළං තත්ත්වය:

08N- 16N, 80E-100E    : වයඹ සිට නැගෙනහිරදක්වා වන දිශාවලින් /පැ.කි.මී. (20-30)

15N - 20N, 80E-95E     :නිරිතදෙසින්/පැ.කි.මී. (20-40).

සෙසු මුහුදු ප්‍රදේශ         :බස්නාහිර දෙසින් හෝනිශ්චිත දිශාවකින් තොරව/පැ.කි.මී. (10-20).

           

මුහුදේ ස්වභාවය:‍

15N - 20N, 80E-90E                 : මඳ වශයෙන් රළු , විටින්විට තරමක් රළු.

සෙසු මුහුදු ප්‍රදේශ          : සාමාන්‍ය ස්වභාවයේ සිට මඳ වශයෙන් රළු දක්වා.

           

අරාබි මුහුද

කාලගුණික තත්ත්වය:                                                                   

EQ -15N, 70E-80E        : බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

EQ - 08N, 60E-70E       :තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

සෙසු මුහුදු ප්‍රදේශ          : ප්‍රධාන වශයෙන් වැසි රහිත.

සුළං තත්ත්වය:

EQ- 05N, 65E-80E        : නිරිත සිට බස්නාහිර දක්වා වන දිශාවලින් /පැ.කි.මී. (20-40) ; විටින්විට පැ.කි.මී. 45දක්වා.

15N- 20N, 70E-80E      : වයඹ සිට උතුරදක්වා වන දිශාවලින්/පැ.කි.මී. (20-40).

සෙසු මුහුදු ප්‍රදේශ          : වයඹ දෙසින් හෝනිශ්චිත දිශාවකින් තොරව/පැ.කි.මී. (15-25).

මුහුදේ ස්වභාවය:

EQ- 05N, 65E-80E        : මඳ වශයෙන් රළු; විටින්විට තරමක් රළු.

15N- 20N, 70E-80E      : මඳ වශයෙන් රළු.

සෙසු මුහුදු ප්‍රදේශ          : සාමාන්‍ය ස්වභාවයේ සිට මඳ වශයෙන් රළු දක්වා.

දකුණු ඉන්දියානු සාගරය

කාලගුණික තත්ත්වය

EQ -05S, 60E-75E        : බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

05S -10S, 75E-95E       : තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

සෙසු මුහුදු ප්‍රදේශ          : ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

 

සුළංතත්ත්වය:

05S-10S, 75E-100E     :ගිණිකොන හෝනැගෙනහිරදෙසින්/ පැ.කි.මී. (20-40); විටින්විට පැ.කි.මී. (50-55)

දක්වා.

EQ-05S, 60E-70E          :නිරිත සිට බස්නාහිර දක්වා වන දිශාවලින් / පැ.කි.මී. (20-40).

සෙසු මුහුදු ප්‍රදේශ         : නිශ්චිත දිශාවකින් තොරව/පැ.කි.මී. (10-20).

මුහුදේ ස්වභාවය:

05S-10S, 75E-100E       : තරමක් රළු; විටින්විට රළු.

EQ-05S, 60E-70E           : මඳ වශයෙන් රළු

සෙසු මුහුදු ප්‍රදේශ          : සාමාන්‍ය ස්වභාවයේ සිට මඳ වශයෙන් රළු දක්වා.

**ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සමඟ එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

 

ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

2024 මැයි මස 13 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.

වැසි තත්ත්වය:

ත්‍රීකුණාමලය සිට මඩකළපුව, පොතුවිල් සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සුළඟ:
සුළංනිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළං වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.
මුහුදේ ස්වභාවය:

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්භාවයේ පවතී.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.