ඉදිරි දින නමය සදහා කාලගුණ අනාවැකිය

Satellite Images

 


Courtesy of Himawari Satellite

Last 24 hours

max temperature
Max. Temperature 35.7°C
Rathnapura
min temperature
Min. Temperature 14.4°C
Nuwara Eliya
max rain
Max. Rainfall 90.4mm
Bibila ( Monaragala )

Find us on

 

 

 

Online Service

Providing Meteorological data and information online

(metdpa@meteo.gov.lk)

Weather and Climate Data

 

 

බහුදිනයාත්‍රාසඳහාකාලගුණඅනාවැකිය

උතුරුඅක්ෂාංශ20ත්දකුණුඅක්ෂාංශ10ත්සහනැගෙනහිරදේශාංශ60ත්100ත්අතරමුහුදුප්‍රදේශසඳහා

(2024 මැයිමස15 දිනපෙ.. 07.00 ඉදිරිපැය 24සඳහානිකුත්කරනලදි.)

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ

වැසි තත්ත්වය:

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සුළඟ:
සුළංනිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළං වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.
මුහුදේ ස්වභාවය:

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්භාවයේ පවතී.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

* මැයිමස 17 දිනසිට (EQ - 10N, 70E-90E) මුහුදුප්‍රදේශයේසුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) දක්වා වැඩි විය හැක.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය

කාලගුණික තත්ත්වය:

EQ - 15N, 80E-90E       : බොහෝ ප්‍රදේශවල වැසිහෝගිගුරුම්සහිතවැසි.

EQ - 10N, 90E-100E     :තැනින්තැනවැසිහෝගිගුරුම්සහිතවැසි.

සෙසු මුහුදු ප්‍රදේශ          : ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

 

සුළං තත්ත්වය:

EQ - 05N, 80E-90E       : නිරිතදෙසින්/පැ.කි.මී. (20-40).

05N- 15N, 80E-90E      :ගිණිකොන සිට දකුණදක්වා වන දිශාවලින් /පැ.කි.මී. (20-30)

සෙසු මුහුදු ප්‍රදේශ         :නිශ්චිත දිශාවකින් තොරව/පැ.කි.මී. (10-20).

           

මුහුදේ ස්වභාවය:‍

EQ - 05N, 80E-90E       : මඳ වශයෙන් රළු .

සෙසු මුහුදු ප්‍රදේශ          : සාමාන්‍ය ස්වභාවයේ සිට මඳ වශයෙන් රළු දක්වා.

           

අරාබි මුහුද

කාලගුණික තත්ත්වය:                                                                   

EQ - 05N, 60E-80E       : බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

05N- 15N, 70E-80E       :තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

05N- 15N, 60E-70E       : ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

සෙසු මුහුදු ප්‍රදේශ          : ප්‍රධාන වශයෙන් වැසි රහිත.

සුළං තත්ත්වය:

EQ- 08N, 70E-80E        : වයඹ සිට බස්නාහිර දක්වා වන දිශාවලින් /පැ.කි.මී. (20-40) .

EQ- 05N, 60E-70E        : නිරිත සිට බස්නාහිරදක්වා වන දිශාවලින්/පැ.කි.මී. (20-40).

10- 20N, 65E-75E        : වයඹ සිට උතුරදක්වා වන දිශාවලින් /පැ.කි.මී. (20-30).

සෙසු මුහුදු ප්‍රදේශ          :නිශ්චිත දිශාවකින් තොරව/පැ.කි.මී. (15-25).

මුහුදේ ස්වභාවය:

EQ- 08N, 70E-80E        : මඳ වශයෙන් රළු

EQ- 05N, 60E-70E        : මඳ වශයෙන් රළු.

සෙසු මුහුදු ප්‍රදේශ          : සාමාන්‍ය ස්වභාවයේ සිට මඳ වශයෙන් රළු දක්වා.

දකුණු ඉන්දියානු සාගරය

කාලගුණික තත්ත්වය

EQ -07S, 68E-90E        : බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

EQ -10S, 90E-100E      : තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

සෙසු මුහුදු ප්‍රදේශ          : ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

සුළංතත්ත්වය:

04S-10S, 60E-100E   :ගිණිකොනසිටනැගෙනහිරදක්වා වන දිශාවලින් / පැ.කි.මී. (20-40); විටින්විට            පැ.කි.මී. 50දක්වා.

EQ-04S, 60E-80E          :නිරිත සිට බස්නාහිර දක්වා වන දිශාවලින් / පැ.කි.මී. (20-30).

සෙසු මුහුදු ප්‍රදේශ         : නිශ්චිත දිශාවකින් තොරව/පැ.කි.මී. (10-20).

මුහුදේ ස්වභාවය:

04S-10S, 60E-100E     : මඳ වශයෙන් රළු; විටින්විට තරමක් රළු.

EQ-04S, 60E-80E          : මඳ වශයෙන් රළු

සෙසු මුහුදු ප්‍රදේශ         : සාමාන්‍ය ස්වභාවයේ සිට මඳ වශයෙන් රළු දක්වා.

**ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සමඟ එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

කාලගුණ විද්‍යාඥ,

කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව.

 ඉදිරිපැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

2024 මැයි මස 15 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.

 

වැසි තත්ත්වය:

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.  

සුළඟ:

සුළංනිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළං වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.  

මුහුදේ ස්වභාවය:

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්භාවයේ පවතී.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.