Search Results

Satellite Images

 


Courtesy of Himawari Satellite

Last 24 hours

max temperature
Max. Temperature 35.7°C
Rathnapura
min temperature
Min. Temperature 14.4°C
Nuwara Eliya
max rain
Max. Rainfall 90.4mm
Bibila ( Monaragala )

Find us on

 

 

 

Online Service

Providing Meteorological data and information online

(metdpa@meteo.gov.lk)

Weather and Climate Data

 

 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නැරඹීම හා දේශණ වලට සහභාගි වීම සඳහා

අවසර ලබා ගැනීම

 

 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නැරඹීම සහ දේශණ වලට සහභාගී වීම සඳහා විශේෂ අවසරයක් ලබාගත යුතු අතර ඒ සඳහා පහත සඳහන් ආකෘතියට අනුව සකස් කල අයදුම්පතක් ඉදිරිපත් කිරීමෙන් පූර්ව අනුමැතිය ලබා ගත හැකිවේ.

අවසර ලබා දෙන පාර්ශවයන්:
පාසල් සිසුන් විශ්ව විද්‍යාල සිසුන් ත්‍රිවිධ හමුදා සහ පොලීසිය රාජ්‍ය හා පුද්ගලික ආයතන සහ අනෙකුත් පෞද්ගලික කණ්ඩායම්

දේශන පැවැත්වෙන දිනයන් සහ වේලාවන්:
සති අන්තයේ දින සහ රජයේ නිවාඩු දින හැර අනෙකුත් සතියේ දිනවල පෙ.ව. 9.00 පෙ.ව. 11.00 සහ ප.ව. 1.00 වශයෙන් දේශන වාර 3 ක් පැවැත්වේ.

අවසර ලබාගතයුතු ආකාරය:
දේශන සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීම සඳහා ආයතන ප්‍රධානියාගේ අත්සනින් යුතුව අයදුම්පත ඉදිරිපත් කලයුතු අතර එයල පැමිණිමට බලාපොරොත්තු වන දිනයට අවම වශයෙන් දින 14 කට පෙර ඉදිරිපත් කිරීමෙන් අපහසුතාවයකින් තොරව ඔබගේ අපේක්‍ෂිත දිනයම ලබා ගැනීමට හැකි වේ. අදාල අයදුම්පත සාමාන්‍ය තැපෑලෙන් හෝ විද්‍යුත් තැපෑලෙන් එවිය හැකි අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ රේඩාර් අංශය වෙත ගෙනැවිත් භාර දීමද සිදුකල හැක. දුරකතනය හරහා දින වෙන් කල නොහැකිය.

ඒ සඳහා භාවිතා කලයුතු තැපැල් ලිපිනය:

අධ්‍යක්‍ෂ ජනරාල්,
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව,
අංක 383, බෞද්ධාලෝක මාවත,
කොළඹ 07.

ඒ සඳහා භාවිතා කලයුතු විද්‍යුත් තැපැල් ලිපිනය: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

විශේෂයිඃ
■ අයදුම්පත විද්‍යුත් තැපෑලෙන් හෝ ගෙනැවිත් භාර දීමෙන් ප්‍රමාදයකින් තොරව දිනය සහ වේලාව වෙන්කර ගත හැකිවනු ඇත.
■ ඔබ විසින් ඉල්ලා සිටින දිනය හා වේලාව ඊට පෙර වෙනත් අයකු විසින් වෙන් කර ගෙන නොමැතිනම් පමණක් ඔබට අවස්ථාව හිමිවේ.
■ අවසර ලබා දීමේ ලිපියක් අප විසින් ඔබ වෙත විද්‍යුත් තැපෑල මගින් එවනු ලැබේ. එබැවින් විද්‍යුත් තැපැල් ලිපිනයක් සඳහන් කිරීම අත්‍යාවශ්‍ය වේ.
■ මෙම දේශණ වාර වලට අමතරව අතර මැද දේශන නොපැවැත්වෙන අතර එවැනි අතරමැද දේශන සඳහා ඉල්ලීම් කිරීමෙන් වලකින්න.
■ දිනයක් සහ වේලාවක් වෙන් කරගත් පසු එම නියමිත වේලාවටම ඔබ දෙපාර්තමේන්තු පරිශ්‍රයට පැමිණිය යුතු අතර ප්‍රමාද වී පැමිණීම ඔබේ දේශණ වාරය අහිමි වීමට හේතු වේ.
■ වැඩිදුර විස්තර සඳහා 011 2694846 (දුරකථන දිගුව 607) අංකයට ඇමතුමක් ලබා දෙන්න.

 

අයදුම්පත භාගත කිරීම සඳහා 

 

 

 

GIS Weather portal

 

URL: https://weather.meteo.gov.lk/

 

Description - The website "https://weather.meteo.gov.lk/" is a platform dedicated for providing precise and reliable weather information in Sri Lanka. It serves as an official source of meteorological data, maintained by the Meteorological department of Sri lanka. The website aims to deliver more reliable up-to-date weather forecasts, warnings and observations to the public, businesses, and different interested sectors in Sri Lanka. In addition to the basic weather data, the website also provides insights into climate patterns, seasonal variations, and other meteorological phenomena relevant to Sri Lanka. This can be particularly useful for individuals planning outdoor activities, farmers monitoring weather conditions for agricultural purposes or for businesses making decisions depending on the prevailing weather.

 

2024 மார்ச்01ஆம் திகதிக்கான  பொதுவான வானிலை முன்னறிவிப்பு

2024 பெப்ரவரி 29ஆம் திகதி நண்பகல் 12.00 மணிக்கு வெளியிடப்பட்டது.

கிழக்கு மற்றும் ஊவா மாகாணங்களிலும் பொலன்னறுவை, மாத்தளை மற்றும் நுவரெலியா மாவட்டங்களிலும் சிறிதளவில் மழை பெய்யும் என எதிர்பார்க்கப்படுகின்றது.

மேல் மற்றும் சப்ரகமுவ மாகாணங்களிலும் காலி மற்றும் மாத்தறை மாவட்டங்களிலும் சில இடங்களில் மாலையில் அல்லது இரவில் மழையோ அல்லது இடியுடன் கூடிய மழையோ பெய்யக் கூடியசாத்தியம் காணப்படுகின்றது.

வடக்கு, வடமத்திய, வடமேல் மற்றும் கிழக்கு மாகாணங்களிலும் ஹம்பாந்தோட்டை மாவட்டத்திலும் அவ்வப்போது மணித்தியாலத்துக்கு 30-40 கிலோ மீற்றர் வரையான வேகத்தில் ஓரளவு பலத்த காற்று வீசக் கூடும் என எதிர்பார்க்கப்படுகின்றது.

இடியுடன் கூடிய மழை பெய்யும் வேளைகளில் அப் பிரதேசங்களில் தற்காலிகமாக பலத்த காற்றும் வீசக்கூடும். மின்னல் தாக்கங்களினால் ஏற்படக்கூடிய பாதிப்புகளை குறைத்துக்கொள்ள தேவையான முன்னெச்சரிக்கை நடவடிக்கைகளை எடுத்துக் கொள்ளுமாறு பொதுமக்கள் அறிவுறுத்தப்படுகின்றார்கள்.

Anawaki

Play Store link - https://play.google.com/store/apps/details?id=com.weather.portal.gov

 

“Anawaki” is a mobile application powered by the Department of Meteorology Sri Lanka enables you make better preparation for the day in relation to giving location specific, more reliable weather forecasts and information. Check the weather forecast in your location or any location in Sri Lanka in a blink of an eye. Simply know what the weather brings and always prepare for the weather changes.