වරාය සඳහා කාලගුණ අනාවැකිය

කාලගුණ අනාවැකි

  1. මහජනයා සඳහා අනාවැකි
  2. මුහුදු ප්‍රදේශ සදහා අනාවැකි
  3. නගර පිළිබඳ අනාවැකි
  4. ඉදිරි දින 9 අනාවැකිය
  5. සතිපතා කාලගුණය

2024 මැයි මස 15 දින සඳහා කාලගුණ අනාවැකිය

2024 මැයි මස 15 දින උදෑසන 05.30 ට නිකුත්කරනලදි.

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ වර්ධනය වී පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ.

දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, මධ්‍යම, සබරගමුවසහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී.100 ක පමණ තද වැසි ඇතිවිය හැක.

බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

 

ඉදිරිපැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

2024 මැයි මස 15 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.

වැසි තත්ත්වය:

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.  

සුළඟ:
සුළංනිරිත දෙසින්හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළං වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.  
මුහුදේ ස්වභාවය:

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්භාවයේ පවතී.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

 

ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය

2024 මැයි මස 14 දින සවස 04.00 ට නිකුත් කරන ලදි.

 

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ වර්ධනය වී පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ.

දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැක.

බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                     

දිනය :

2024-05-15

නගරය

උෂ්ණත්වය(සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය(%)

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

34

25

95

70

සවස 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ

මඩකලපුව

33

27

95

75

සවස 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ

කොළඹ

32

26

90

75

සවස 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ

ගාල්ල

31

26

95

75

සවස 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ

යාපනය

32

25

90

70

සවස 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක

මහනුවර

30

23

95

75

සවස 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ

නුවරඑළිය

23

14

95

75

සවස 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ

රත්නපුරය

34

24

95

70

සවස 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ

ත්‍රිකුණාමලය

33

26

95

60

සවස 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ

මන්නාරම

34

26

95

70

සවස 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ

 

 


Satellite Images

 


Courtesy of Himawari Satellite

Last 24 hours

max temperature
Max. Temperature 35.7°C
Rathnapura
min temperature
Min. Temperature 14.4°C
Nuwara Eliya
max rain
Max. Rainfall 90.4mm
Bibila ( Monaragala )

Find us on

 

 

 

Online Service

Providing Meteorological data and information online

(metdpa@meteo.gov.lk)

Weather and Climate Data

 

 

Weather Forecast for fisheries and naval community       

 

වරාය සඳහා කාලගුණ අනාවැකිය