බහුදින යාත්‍රා සඳහා කාලගුණ අනාවැකිය

බහු දින යාත්‍රා සඳහා කාලගුණ අනාවැකිය

උතුරු අක්ෂාංශ 20 ත් දකුණු අක්ෂාංශ 10 ත් සහ නැගෙනහිර දේශාංශ 60 ත් 100 ත් අතර මුහුදු ප්‍රදේශය සඳහා

(2024 මැයි මස 07 දින පෙ.ව. 07.00 ට, ඉදිරි පැය 24 සඳහා නිකුත් කරන ලදි.)

දිවයින වටාවන මුහුදු ප්‍රදේශ

වැසි තත්ත්වය:

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සුළඟ:

සුළංනිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළං වේගය පැ.කි.මී. (20-30) පමණ වේ. පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මඩකළපුව සිට පොතුවිල් හරහා  හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-45) දක්වා වැඩි විය හැක.

මුහුදේ ස්වභාවය:

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මඩකළපුව සිට පොතුවිල් හරහා  හම්බන්තොටදක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ  විටින් විට තරමක් රළු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

 

 

 

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය

කාලගුණික තත්ත්වය:  

EQ - 08N, 90E-100E           : බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

EQ - 10N, 80E-90E             : තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි.   

සෙසු මුහුදු ප්‍රදේශ                  : ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

සුළං තත්ත්වය:

05N- 20N, 80E-90E                 : නිරිත දෙසින් /පැ.කි.මී. (20-40); විටින් විට පැ.කි.මී.  (50-60) දක්වා.

EQ- 05N, 80E-100E               : බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් /පැ.කි.මී. (20-35).

සෙසු මුහුදු ප්‍රදේශ                      : නිශ්චිත දිශාවකින් තොරව /පැ.කි.මී. (10-25).

මුහුදේ ස්වභාවය:‍

05N- 20N, 80E-90E               : තරමක් රළු; විටින් විට රළු.

EQ- 05N, 80E-100E                : මඳ වශයෙන් රළු.

සෙසු මුහුදු ප්‍රදේශ                      : සාමාන්‍ය ස්වභාවයේ සිට මඳ  වශයෙන් රළු දක්වා.

       

අරාබි මුහුද

කාලගුණික තත්ත්වය:                                                                                 

EQ-05N, 60E-80E             : තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

05N- 10N, 70E-80E              : ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

සෙසු මුහුදු ප්‍රදේශ                   : ප්‍රධාන වශයෙන් වැසි රහිත.

සුළං තත්ත්වය:

EQ- 10N, 65E-80E                 : බස්නාහිර සිටනිරිත දක්වා වන දිශාවලින් /පැ.කි.මී. (20-30); විටින් විට පැ.කි.මී. 40දක්වා.

10N- 20N, 65E-75E                : වයඹ දෙසින් /පැ.කි.මී. (20-30);

සෙසු මුහුදු ප්‍රදේශ                      : නිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව /පැ.කි.මී. (10-20).

මුහුදේ ස්වභාවය:

EQ- 10N, 65E-80E                 : මඳ වශයෙන් රළු; විටින් විට තරමක් රළු.

සෙසු මුහුදු ප්‍රදේශ                       : සාමාන්‍ය ස්වභාවයේ සිට මඳ  වශයෙන් රළු දක්වා.

 

 

 

දකුණු ඉන්දියානු සාගරය

කාලගුණික තත්ත්වය

EQ -10S, 90E-100E          : බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

EQ -10S, 60E-75E            : තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

සෙසු මුහුදු ප්‍රදේශ                  : ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි.       

සුළංතත්ත්වය:

05S-10S, 60E-100E               ගිණිකොන දෙසින් / පැ.කි.මී. (20-30); විටින් විට පැ.කි.මී. 45  දක්වා.     

සෙසු මුහුදු ප්‍රදේශ                       : නිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව /පැ.කි.මී. (10-30).

මුහුදේ ස්වභාවය:  

05S-10S, 60E-100E                : මඳ වශයෙන් රළු; විටින් විට තරමක් රළු.

සෙසු මුහුදු ප්‍රදේශ                       : සාමාන්‍ය ස්වභාවයේ සිට මඳ  වශයෙන් රළු දක්වා.

 

 **ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සමඟ එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.