බහුදින යාත්‍රා සඳහා කාලගුණ අනාවැකිය
blinking red light alert

ADVISORY

2024-05-09

Satellite Images

 


Courtesy of Himawari Satellite

Last 24 hours

max temperature
Max. Temperature 37.1°C
Jaffna
min temperature
Min. Temperature 12.3°C
Nuwara Eliya
max rain
Max. Rainfall 119.0mm
handungamuwa (ARG - Matale )

Find us on

 

 

 

Online Service

Providing Meteorological data and information online

(metdpa@meteo.gov.lk)

Weather and Climate Data

 

 

බහු දින යාත්‍රා සඳහා කාලගුණ අනාවැකිය

උතුරු අක්ෂාංශ 20 ත් දකුණු අක්ෂාංශ 10 ත් සහ නැගෙනහිර දේශාංශ 60 ත් 100 ත් අතර මුහුදු ප්‍රදේශය සඳහා

(2024 මැයි මස 10 දින පෙ.ව. 07.00 ට ඉදිරි පැය 24 සඳහා නිකුත් කරන ලදි.)

දිවයිනවටා  වනමුහුදුප්‍රදේශ

වැසි තත්ත්වය:

කන්කසන්තුරය සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා වනසෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.  

සුළඟ:

සුළංනිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළං වේගය පැ.කි.මී. (20-30) පමණ වේ. පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩි විය හැක.

මුහුදේ ස්වභාවය:

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ  විටින් විට තරමක් රළු විය හැක.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය

කාලගුණික තත්ත්වය:

EQ - 10N, 80E-85E   : බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

EQ - 10N, 85E-100E : තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

සෙසු මුහුදු ප්‍රදේශ      : ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

සුළං තත්ත්වය:

EQ- 04N, 80E-100E  : නිරිත සිට බස්නාහිර දක්වා වන දිශාවලින් /පැ.කි.මී. (20-30).

04N - 20N, 80E-90E : ගිණිකොන දෙසින් හෝනිශ්චිත දිශාවකින් තොරව /පැ.කි.මී. (20-40).

සෙසු මුහුදු ප්‍රදේශ      :බස්නාහිර දෙසින් හෝනිශ්චිත දිශාවකින් තොරව /පැ.කි.මී. (10-25).

        

මුහුදේ ස්වභාවය:‍

EQ- 20N, 80E-85E    : මඳ වශයෙන් රළු , විටින් විට තරමක් රළු.

සෙසු මුහුදු ප්‍රදේශ      : සාමාන්‍ය ස්වභාවයේ සිට මඳ  වශයෙන් රළු දක්වා.

        

අරාබි මුහුද

කාලගුණික තත්ත්වය:                                                               

EQ-10N, 70E-80E    : බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

EQ- 05N, 60E-70E      : තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

සෙසු මුහුදු ප්‍රදේශ      : ප්‍රධාන වශයෙන් වැසි රහිත.

සුළං තත්ත්වය:

EQ- 06N, 70E-80E    : බස්නාහිර සිටනිරිත දක්වා වන දිශාවලින් /පැ.කි.මී. (20-35).

06N- 20N, 60E-80E  : බස්නාහිර සිට වයඹ දක්වා දිශාවලින් /පැ.කි.මී. (20-30).

සෙසු මුහුදු ප්‍රදේශ   : බස්නාහිර දෙසින් හෝනිශ්චිත දිශාවකින් තොරව /පැ.කි.මී. (10-25).

මුහුදේ ස්වභාවය:

EQ- 10N, 70E-80E    : මඳ වශයෙන් රළු; විටින් විට තරමක් රළු.

සෙසු මුහුදු ප්‍රදේශ      : සාමාන්‍ය ස්වභාවයේ සිට මඳ වශයෙන් රළු දක්වා.

දකුණු ඉන්දියානු සාගරය

කාලගුණික තත්ත්වය

EQ -10S, 60E-100E  : තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

සුළංතත්ත්වය:

05S-10S, 70E-95E   :ගිණිකොන දෙසින් / පැ.කි.මී. (20-30); විටින් විට පැ.කි.මී. (45-50)  දක්වා.     

සෙසු මුහුදු ප්‍රදේශ  : ගිණිකොන සිට වයඹ දක්වා දිශාවලින් /පැ.කි.මී. (15-25).

මුහුදේ ස්වභාවය:  

05S-10S, 70E-95E   : මඳ වශයෙන් රළු; විටින් විට තරමක් රළු.

සෙසු මුහුදු ප්‍රදේශ  : සාමාන්‍ය ස්වභාවයේ සිට මඳ  වශයෙන් රළු දක්වා.

 **ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සමඟ එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

කාලගුණ විද්‍යාඥ,

කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව.