මහජනයා සඳහා කාලගුණ අනාවැකි
blinking red light alert

WARNING

2024.04.29

blinking red light alert

ADVISORY

2024.04.29

Satellite Images

 


Courtesy of Himawari Satellite

Last 24 hours

max temperature
Max. Temperature 37.7°C
Vauniya
min temperature
Min. Temperature 16.1°C
Nuwara Eliya
max rain
Max. Rainfall 55.0mm
Akuressa - Matara ( AWS )

Find us on

 

 

 

Online Service

Providing Meteorological data and information online

(metdpa@meteo.gov.lk)

Weather and Climate Data

 

 

බහු දින යාත්‍රා සඳහා කාලගුණ අනාවැකිය

උතුරු අක්ෂාංශ 20 ත් දකුණු අක්ෂාංශ 10 ත් සහ නැගෙනහිර දේශාංශ 60 ත් 100 ත් අතර මුහුදු ප්‍රදේශය සඳහා

(2024 අප්‍රේල් මස29 දින පෙ.. 07.00 ,ඉදිරි පැය 2සඳහා නිකුත්කරන ලදි.)

වැසිතත්ත්වය:

කන්කසන්තුරය සිට මඩකළපුව හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

සුළඟ:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළංගිනිකොණ දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමයි. සුළං වේගය පැ.කි.මී. (20-25) පමණ වේ.
මුහුදේ ස්වභාවය:

බලපිටිය සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.0–2.5) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතී.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය

කාලගුණික තත්ත්වය:     

EQ - 10N, 90E-100E           : තැනින්තැනවැසිහෝගිගුරුම්සහිතවැසි.

EQ - 10N, 80E-90E             : ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි.          

සෙසු මුහුදු ප්‍රදේශ                : ප්‍රධාන වශයෙන් වැසි රහිත.

සුළං තත්ත්වය:

10N- 20N, 80E-100E          : දක්ෂිණාවර්තව/පැ.කි.මී. (20-30); විටින්විට පැ.කි.මී. 40දක්වා.

EQ- 10N, 80E-95E              : නැගෙනහිර සිටගිණිකොන දක්වා වන දිශාවලින් /පැ.කි.මී. (20-30).

සෙසු මුහුදු ප්‍රදේශ                : නැගෙනහිර දෙසින් හෝනිශ්චිත දිශාවකින් තොරව/පැ.කි.මී. (10-20).

මුහුදේ ස්වභාවය:‍

10N- 20N, 80E-100E          : මඳ වශයෙන් රළු.

සෙසු මුහුදු ප්‍රදේශ                : සාමාන්‍ය ස්වභාවය.

     

අරාබි මුහුද

කාලගුණික තත්ත්වය:                                                                                 

EQ-05N, 60E-80E              : බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

05N-10N, 60E-80E            : තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි.      

සෙසු මුහුදු ප්‍රදේශ                : ප්‍රධාන වශයෙන් වැසි රහිත.

සුළං තත්ත්වය:

EQ- 05N, 60E-80E     : නිරිත සිටවයඹ දක්වා වන දිශාවලින් /පැ.කි.මී. (20-30); විටින්විට පැ.කි.මී. (40-45)දක්වා.

10N -20N, 65E- 75E :උතුර සිටවයඹ දක්වා වන දිශාවලින්/පැ.කි.මී. (20-30).

සෙසු මුහුදු ප්‍රදේශ     :ඊසාන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව/පැ.කි.මී. (10-20).

මුහුදේ ස්වභාවය:

EQ- 05N, 60E-80E              : මඳ වශයෙන් රළු; විටින්විට තරමක් රළු.

සෙසු මුහුදු ප්‍රදේශ                :සාමාන්‍ය ස්වභාවයේ සිට මඳ වශයෙන් රළු.

දකුණු ඉන්දියානු සාගරය

කාලගුණික තත්ත්වය

EQ -10S, 60E-80E              : බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

සෙසු මුහුදු ප්‍රදේශ                : තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

සුළංතත්ත්වය:

05S-10S, 72E-100E            : නැගෙනහිර සිට ගිණිකොන දක්වා වන දිශාවලින්/ පැ.කි.මී. (20-30); විටින්විට පැ.කි.මී. (40-45)දක්වා.

EQ-05S, 60E-80E                :නිරිත සිටවයඹ දක්වා වන දිශාවලින් / පැ.කි.මී. (20-30); විටින්විට පැ.කි.මී. 40දක්වා.  

සෙසු මුහුදු ප්‍රදේශ               : නිශ්චිත දිශාවකින් තොරව/ පැ.කි.මී. (10-20).

මුහුදේ ස්වභාවය:

05S-10S, 72E-100E            : මඳ වශයෙන් රළු; විටින්විට තරමක් රළු.

EQ-05S, 60E-80E                : මඳ වශයෙන් රළු.

සෙසු මුහුදු ප්‍රදේශ               : සාමාන්‍ය ස්වභාවය.

**ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සමඟ එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

ඉදිරි පැය 24 ට දිවයින වටාවන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

2024 අප්‍රේල් මස 29 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.

වැසි තත්ත්වය:

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇතිවිය හැක.

සුළඟ:

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළංගිනිකොණ දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමයි. සුළං වේගය පැ.කි.මී. (10-20) පමණ වේ.

මුහුදේ ස්වභාවය:

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතී.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.