බහු දින යාත්‍රා සඳහා කාලගුණ අනාවැකිය
උතුරු අක්ෂාංශ 20 ත් දකුණු අක්ෂාංශ 10 ත් සහ නැගෙනහිර දේශාංශ 60 ත් 100 ත් අතර මුහුදු ප්‍රදේශය සඳහා
(2024 මාර්තු මස 28 දින පෙ.ව. 07.00 ට, ඉදිරි පැය 24 සඳහා නිකුත් කරන ලදි.)
වැසිතත්ත්වය: |
මඩකළපුව සිට හම්බන්තොට හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි වාර කිහිපයක් ඇතිවේ. මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. |
සුළඟ: |
සුළංනැගෙනහිර දෙසින්හෝ නිශ්චිත දිශාවකින් තොරවහමාඑනඅතරසුළංවේගයපැ.කි.මී. (20-30)පමණවේ. |
මුහුදේස්වභාවය: |
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්භාවයේ සිට මද වශයෙන් රළු වේ. |
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය
කාලගුණික තත්ත්වය:
EQ- 05N, 80E-100E : තැනින්තැනවැසිහෝගිගුරුම්සහිතවැසි.
05N-10N, 80E-100E : ස්ථාන ස්වල්පයක වැසිහෝගිගුරුම්සහිතවැසි.
සෙසු මුහුදු ප්‍රදේශ : ප්‍රධාන වශයෙන් වැසි රහිතකාලගුණයක්.
සුළං තත්ත්වය:
15N-20N, 80E-100E : නිරිත සිට වයඹ දක්වා දිශාවලින් / පැ.කි.මී. (20-40).
10N-15N, 80E-100E : නිශ්චිත දිශාවකින් තොරව / පැ.කි.මී. (05-15).
05N-10N, 80E-100E :ඊසාන සිට නැගෙනහිර දක්වා වන දිශාවලින් / පැ.කි.මී. (20-30).
සෙසු මුහුදු ප්‍රදේශ : නිශ්චිත දිශාවකින් තොරව / පැ.කි.මී. (05-15).
මුහුදේ ස්වභාවය:
EQ-05N, 80E-100E : මඳ වශයෙන් රළු.
05N-10N, 80E-100E :සාමාන්‍ය ස්වභාවය සිට මඳ වශයෙන් රළු.
සෙසු මුහුදු ප්‍රදේශ : සාමාන්‍ය ස්වභාවය.
අරාබි මුහුද
කාලගුණික තත්ත්වය:
EQ-10N, 75E-80E : තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
EQ-05N, 60E-75E : ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
සෙසු මුහුදු ප්‍රදේශ : ප්‍රධාන වශයෙන් වැසි රහිතකාලගුණයක්.
සුළං තත්ත්වය:
EQ-10N, 60E -70E : ඊසාන දෙසින්/ පැ.කි.මී. (20-40).
10N-20N, 60E- 75E :වයඹ සිට ඊසාන දක්වා වන දිශාවලින්/පැ.කි.මී. (20-30).
සෙසු මුහුදු ප්‍රදේශ : නැගෙනහිර දෙසින්හෝ නිශ්චිත දිශාවකින් තොරව / පැ.කි.මී. (05-15).
මුහුදේ ස්වභාවය:
EQ-05N, 60E -70E : මඳ වශයෙන් රළු.
EQ-10N, 60E- 75E :සාමාන්‍ය ස්වභාවය සිට මඳ වශයෙන් රළු.
සෙසු මුහුදු ප්‍රදේශ : සාමාන්‍ය ස්වභාවය.
දකුණු ඉන්දියානු සාගරය
කාලගුණික තත්ත්වය:
EQ-08S, 75E-100E : බොහෝ ස්ථානවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
සෙසු මුහුදු ප්‍රදේශ : ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
සුළංතත්ත්වය:
04S-10S, 75E-100E : ගිණිකොන දෙසින්/ පැ.කි.මී. (30-40).
EQ-04S, 85E-95E : නිරිත සිට ගිණිකොන දක්වා දිශාවලින් /පැ.කි.මී. (20-30).
සෙසු මුහුදු ප්‍රදේශ : ගිණිකොන දෙසින්හෝ නිශ්චිත දිශාවකින් තොරව / පැ.කි.මී. (05-15).
මුහුදේ ස්වභාවය:
05S-10S, 60E-80E : මඳ වශයෙන් රළු.
සෙසු මුහුදු ප්‍රදේශ : සාමාන්‍ය ස්වභාවය සිට මඳ වශයෙන් රළු.
**ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සමඟ එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
කාලගුණ විද්‍යාඥ
කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව
ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
2024 මාර්තු මස 28 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.