Home
blinking red light alert

WARNING

2024-05-03

blinking red light alert

ADVISORY

2024-05-02

Satellite Images

 


Courtesy of Himawari Satellite

Last 24 hours

max temperature
Max. Temperature 37.5°C
Anuradhapura, Vavuniya, Trincomalee
min temperature
Min. Temperature 13.5°C
Nuwara Eliya
max rain
Max. Rainfall 6.3mm
Ambewela (Nuwaraeliya)

Find us on

 

 

 

Online Service

Providing Meteorological data and information online

(metdpa@meteo.gov.lk)

Weather and Climate Data

 

 

බහු දින යාත්‍රා සඳහා කාලගුණ අනාවැකිය

උතුරු අක්ෂාංශ20 ත් දකුණු අක්ෂාංශ 10ත් සහ නැගෙනහිර දේශාංශ 60ත්100ත් අතර මුහුදු ප්‍රදේශය සඳහා

(2024 මැයිමස03 දිනපෙ.. 07.00 ,ඉදිරිපැය 24සඳහානිකුත්කරනලදි.)

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ

   වැසි තත්ත්වය:

පුත්තලම සිටකොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සුළඟ:
සුළංනිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළං වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.පුත්තලම සිට මන්නාරම හරහාකන්කසන්තුරය දක්වා සහත්‍රිකුණාමලය සිට   මඩකළපුවහරහාපොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-45)දක්වා වැඩි විය හැක.
මුහුදේ ස්වභාවය:

පුත්තලම සිට මන්නාරම හරහාකන්කසන්තුරය දක්වා සහත්‍රිකුණාමලය සිටමඩකළපුවහරහාපොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විටතරමක් රළු විය හැක.

බලපිටිය සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.0–2.5) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතී.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය

කාලගුණික තත්ත්වය:     

EQ - 06N, 85E-100E           : බොහෝ ප්‍රදේශවල වැසිහෝගිගුරුම්සහිතවැසි.

EQ - 05N, 80E-85 E            : ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි.          

සෙසු මුහුදු ප්‍රදේශ                : ප්‍රධාන වශයෙන් වැසි රහිත.

සුළං තත්ත්වය:

10N- 20N, 80E-100E          : නිරිතදෙසින්/පැ.කි.මී. (20-40); විටින්විට පැ.කි.මී. (50-55)දක්වා.

සෙසු මුහුදු ප්‍රදේශ                :නිරිතදෙසින්හෝනිශ්චිත දිශාවකින් තොරව/පැ.කි.මී. (10-30).

     

මුහුදේ ස්වභාවය:‍

10N- 20N, 80E-100E          : තරමක් රළු; විටින්විට රළු.

සෙසු මුහුදු ප්‍රදේශ                : සාමාන්‍ය ස්වභාවය; විටින්විට මඳ වශයෙන් රළු.

     

අරාබි මුහුද

කාලගුණික තත්ත්වය:                                                                                 

EQ-08N, 60E-80E              : ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි

සෙසු මුහුදු ප්‍රදේශ                : ප්‍රධාන වශයෙන් වැසි රහිත.

සුළං තත්ත්වය:

EQ- 08N, 60E-80E  : බස්නාහිර සිටනිරිත දක්වා වන දිශාවලින් /පැ.කි.මී. (20-30); විටින්විට පැ.කි.මී. 40 දක්වා.

සෙසු මුහුදු ප්‍රදේශ     :වයඹ සිටබස්නාහිර දක්වා වන දිශාවලින්

මුහුදේ ස්වභාවය:

EQ- 08N, 60E-80E              : මඳ වශයෙන් රළු; විටින්විට තරමක් රළු.

සෙසු මුහුදු ප්‍රදේශ                :සාමාන්‍ය ස්වභාවය; විටින්විට මඳ වශයෙන් රළු.

දකුණු ඉන්දියානු සාගරය

කාලගුණික තත්ත්වය

EQ -08S, 80E-100E            : බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

සෙසු මුහුදු ප්‍රදේශ                : තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

සුළංතත්ත්වය:

EQ-05S, 70E-95E                :නිරිතදෙසින්/ පැ.කි.මී. (20-30); විටින්විට පැ.කි.මී. 40දක්වා.  

සෙසු මුහුදු ප්‍රදේශ               : ගිණිකොනදෙසින් / පැ.කි.මී. (20-30).

මුහුදේ ස්වභාවය:

EQ-05S, 70E-95E                : මඳ වශයෙන් රළු; විටින්විට තරමක් රළු.

සෙසු මුහුදු ප්‍රදේශ               : සාමාන්‍ය ස්වභාවය; විටින්විට මඳ වශයෙන් රළු.

**ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සමඟ එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

කාලගුණ විද්‍යාඥ

කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව

ඉදිරිපැය 24 දිවයිනවටාවනමුහුදුප්‍රදේශසඳහාකාලගුණඅනාවැකිය

2024 මැයි මස 03 දිනඋදෑසන 05.30නිකුත්කරනලදි.

වැසි තත්ත්වය:

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සුළඟ:

සුළං නිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළං වේගය පැ.කි.මී. (20-30) පමණ වේ. පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ත්‍රිකුණාමලය  සිට  මඩකළපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-45) දක්වා වැඩි විය හැක.

මුහුදේ ස්වභාවය:

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ත්‍රිකුණාමලය සිට මඩකළපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ  විටින් විට තරමක් රළු විය හැක. 

බලපිටිය සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.0–2.5) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.  දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතී.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.