කාලගුණ අනාවැකි

  1. මහජනයා සඳහා අනාවැකි
  2. මුහුදු ප්‍රදේශ සදහා අනාවැකි
  3. නගර පිළිබඳ අනාවැකි
  4. ඉදිරි දින 9 අනාවැකිය
  5. සතිපතා කාලගුණය

2024 මාර්තු මස 29 දින සඳහා කාලගුණ අනාවැකිය

2024 මාර්තු මස 28 දින මධ්‍යහන 12.00 ට නිකුත්කරන ලදි.

 

බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ඌව සහ වයඹ පළාත්වල ස්ථාන ස්වල්පයක ප.ව. 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

2024 මාර්තු මස 28 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.

 

වැසි තත්ත්වය:

මන්නාරම සිට පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

සුළඟ:

සුළංනැගෙනහිර දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළං වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.

මුහුදේ ස්වභාවය:

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්භාවයේ සිට මද වශයෙන් රළු වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය

2024මාර්තු මස 27 දිනසවස 04.00 ට නිකුත් කරන ලදි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි. මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

නැගෙනහිර පළාතේ උදෑසන කාලයේදී ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

 

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය :    2024-03-28
නගරය උෂ්ණත්වය(සෙ. අංශක) සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) කාලගුණය
උපරිම අවම උපරිම අවම
අනුරාධපුරය 34 25 90 45 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක
මඩකලපුව 31 25 95 70 සිහින් වැසි වාර කිහිපයක්
කොළඹ 33 26 90 60 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක
ගාල්ල 32 25 95 75 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
යාපනය 33 24 90 60 ප්‍රධාන වශයෙන් වැසි රහිත
මහනුවර 30 24 95 50 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
නුවරඑළිය 21 13 95 65 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
රත්නපුරය 34 24 95 45 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
ත්‍රිකුණාමලය 32 26 90 65 වැසි ස්වල්පයක්
මන්නාරම 32 25 90 65 ප්‍රධාන වශයෙන් වැසි රහිත

Satellite Images

 


Courtesy of Himawari Satellite

Last 24 hours

max temperature
Max. Temperature 36.4°C
Kurunegala
min temperature
Min. Temperature 13.2°C
Nuwara Eliya
max rain
Max. Rainfall 77.5mm
Musali (Mannar - ARG)

Find us on

 

 

 

Online Service

Providing Meteorological data and information online

(metdpa@meteo.gov.lk)

Weather and Climate Data

 

 

2024 மார்ச்01ஆம் திகதிக்கான  பொதுவான வானிலை முன்னறிவிப்பு

2024 பெப்ரவரி 29ஆம் திகதி நண்பகல் 12.00 மணிக்கு வெளியிடப்பட்டது.

கிழக்கு மற்றும் ஊவா மாகாணங்களிலும் பொலன்னறுவை, மாத்தளை மற்றும் நுவரெலியா மாவட்டங்களிலும் சிறிதளவில் மழை பெய்யும் என எதிர்பார்க்கப்படுகின்றது.

மேல் மற்றும் சப்ரகமுவ மாகாணங்களிலும் காலி மற்றும் மாத்தறை மாவட்டங்களிலும் சில இடங்களில் மாலையில் அல்லது இரவில் மழையோ அல்லது இடியுடன் கூடிய மழையோ பெய்யக் கூடியசாத்தியம் காணப்படுகின்றது.

வடக்கு, வடமத்திய, வடமேல் மற்றும் கிழக்கு மாகாணங்களிலும் ஹம்பாந்தோட்டை மாவட்டத்திலும் அவ்வப்போது மணித்தியாலத்துக்கு 30-40 கிலோ மீற்றர் வரையான வேகத்தில் ஓரளவு பலத்த காற்று வீசக் கூடும் என எதிர்பார்க்கப்படுகின்றது.

இடியுடன் கூடிய மழை பெய்யும் வேளைகளில் அப் பிரதேசங்களில் தற்காலிகமாக பலத்த காற்றும் வீசக்கூடும். மின்னல் தாக்கங்களினால் ஏற்படக்கூடிய பாதிப்புகளை குறைத்துக்கொள்ள தேவையான முன்னெச்சரிக்கை நடவடிக்கைகளை எடுத்துக் கொள்ளுமாறு பொதுமக்கள் அறிவுறுத்தப்படுகின்றார்கள்.

 

Click here-----> හජනතාව වෙත කරන කාරුණික දැනුවත්කිරීමයි

 

කාලගුණ විද්‍යාදත්ත සහ තොරතුරු මාර්ගගත ක්‍රමයටලබාදීම.

 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත සැකසුම් සහ සංරක්ෂණ අංශය මගින් නිකුත්කරනු ලබන දත්ත සහ සහතික කරනලද දත්ත වාර්තා මාර්ගගත ක්රමය යටතේ ලබා ගැනීමට පහසුකම් සලසා ඇත .

ඔබගේ ඉල්ලීම් පහත මේල් ලිපිනය වෙත ලැබීමට සලස්වන්න .

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

විමසීම්   0112 694 846

            0112 693 943

 භාගත කිරීම සඳහා

වර්ෂාපතන මධ්‍යස්ථාන සිතියම සදහා

 ලබා ගත හැකි දත්ත හා කාල පරාසයන්

 ------------------------------------------------------------------------------------------------------------------------

 Providing Meteorological data and information online.

 

Facilitated to obtain Meteorological data and certified Meteorological data reports issued by the Data Processing and Archival Division of Meteorological Department via online.

Email your requests to ;   This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Inquiries ;     0112 694 846

                     0112 693 943

 Download links

For Rainfall Stations Map

Data Availability & parameters

  Price List

  

 

Anawaki

Play Store link - https://play.google.com/store/apps/details?id=com.weather.portal.gov

 

“Anawaki” is a mobile application powered by the Department of Meteorology Sri Lanka enables you make better preparation for the day in relation to giving location specific, more reliable weather forecasts and information. Check the weather forecast in your location or any location in Sri Lanka in a blink of an eye. Simply know what the weather brings and always prepare for the weather changes.

 

 

GIS Weather portal

 

URL: https://weather.meteo.gov.lk/

 

Description - The website "https://weather.meteo.gov.lk/" is a platform dedicated for providing precise and reliable weather information in Sri Lanka. It serves as an official source of meteorological data, maintained by the Meteorological department of Sri lanka. The website aims to deliver more reliable up-to-date weather forecasts, warnings and observations to the public, businesses, and different interested sectors in Sri Lanka. In addition to the basic weather data, the website also provides insights into climate patterns, seasonal variations, and other meteorological phenomena relevant to Sri Lanka. This can be particularly useful for individuals planning outdoor activities, farmers monitoring weather conditions for agricultural purposes or for businesses making decisions depending on the prevailing weather.

 

 

Click here-----> හජනතාව වෙත කරන කාරුණික දැනුවත්කිරීමයි

 

කාලගුණ විද්‍යාදත්ත සහ තොරතුරු මාර්ගගත ක්‍රමයටලබාදීම.

 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත සැකසුම් සහ සංරක්ෂණ අංශය මගින් නිකුත්කරනු ලබන දත්ත සහ සහතික කරනලද දත්ත වාර්තා මාර්ගගත ක්රමය යටතේ ලබා ගැනීමට පහසුකම් සලසා ඇත .

ඔබගේ ඉල්ලීම් පහත මේල් ලිපිනය වෙත ලැබීමට සලස්වන්න .

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

විමසීම්   0112 694 846

            0112 693 943

 

වර්ෂාපතන මධ්‍යස්ථාන සිතියම සදහා

 ලබා ගත හැකි දත්ත හා කාල පරාසයන්

 ------------------------------------------------------------------------------------------------------------------------

 Providing Meteorological data and information online.

 

Facilitated to obtain Meteorological data and certified Meteorological data reports issued by the Data Processing and Archival Division of Meteorological Department via online.

Email your requests to ;   This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Inquiries ;     0112 694 846

                     0112 693 943

 

For Rainfall Stations Map

                                       Download-------------> Data Availability & parameters

  Price List