ඉදිරි පැය 36 සඳහා කාලගුණ වාර්තාව
2013 -05-22 දින 1600 පැයට නිකුත් කරන ලදී
දිවයිනේ බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත් වල විටින් විට වැසි ඇති වේ.
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත් වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
වැසි ඇති වන විට, එම ප්‍රදේශ වල තාවකාලිකව තරමක තද සුළං ද ඇති විය හැක.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 23/05/2013 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
33 |
26 |
90% |
60% |
අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
මඩකලපුව |
34 |
26 |
85% |
60% |
අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
කොළඹ |
31 |
26 |
95% |
75% |
විටින් විට වැසි. |
|
ගාල්ල |
30 |
25 |
95% |
80% |
විටින් විට වැසි. |
|
යාපනය |
32 |
27 |
85% |
70% |
ප්‍රධාන වශයෙන් වැසි නොමැති යහපත්. |
|
මහනුවර |
30 |
22 |
95% |
75% |
විටින් විට වැසි. |
|
නුවරඑළිය |
21 |
15 |
95% |
75% |
විටින් විට වැසි. |
|
රත්නපුරය |
31 |
24 |
95% |
75% |
විටින් විට වැසි. |
|
ත්‍රීකුණාමළය |
35 |
26 |
85% |
55% |
අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
මන්නාරම |
32 |
27 |
80% |
70% |
ප්‍රධාන වශයෙන් වැසි නොමැති යහපත්. |




