ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය
2023 පෙබරවාරි මස 04 දින සවස 04.00 ට නිකුත් කරන ලදි
නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොටසහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවේ.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය |
දිනය : |
2023-02-05 |
නගරය |
උෂ්ණත්වය(සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) |
කාලගුණය |
උපරිම |
අවම |
උපරිම |
අවම |
අනුරාධපුරය |
31 |
24 |
95 |
65 |
වැසි ස්වල්පයක් |
මඩකලපුව |
29 |
25 |
95 |
80 |
වැසි වාර කිහිපයක් |
කොළඹ |
30 |
24 |
95 |
70 |
සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
ගාල්ල |
29 |
24 |
95 |
85 |
සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
යාපනය |
29 |
24 |
95 |
75 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මහනුවර |
28 |
21 |
95 |
75 |
සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
නුවරඑළිය |
18 |
14 |
95 |
90 |
සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
රත්නපුරය |
31 |
23 |
95 |
65 |
සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
ත්‍රිකුණාමලය |
29 |
25 |
95 |
80 |
වැසි වාර කිහිපයක් |
මන්නාරම |
30 |
24 |
95 |
80 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |