blinking red light alert

ADVISORY

2020-02-27

Satellite Images

 


Satellite Images
Courtesy of Himawari Satellite

Last 24 hours

max temperature
Max. Temperature 36.7°C
Rathnapura
min temperature
Min. Temperature 7.3°C
Nuwara Eliya
max rain
Max. Rainfall 42.0mm
Wewalthalawa (Kegalle)

Find us on FACEBOOK

 

2020පෙබරවාරි මස 28දින සඳහා කාලගුණ අනාවැකිය

2020පෙබරවාරි මස 27 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.

 

සබරගමුව පළාතේත්කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.

වයඹ පළාතෙත් හම්බන්තොට, මොණරාගල, අම්පාර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 පමණ දක්වා වැඩි විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.