Satellite Images

 


Satellite Images
Courtesy of Himawari Satellite

Last 24 hours

max temperature
Max. Temperature 36.3°C
Polonnaruwa
min temperature
Min. Temperature 13.5°C
Nuwara Eliya
max rain
Max. Rainfall 57.6mm
Chavakachcheri ( JAFFNA )

Find us on FACEBOOK

  

මහජනයා සඳහා කාලගුණ අනාවැකිය

2019 සැප්තැම්බර් මස 19 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.

ඉදිරි දින වලදී ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට වැඩි හැකියාවක් පවතී. ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක් තද වර්ෂාපතනයන්ද අපේක්ෂා කල හැක.

බස්නාහිර, සබරගමුව, දකුණු,මධ්‍යමසහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

අනුරාධපුර, යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වේ.

මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75ක් පමණ තරමක් තද වර්ෂාපතනයන්ද අපේක්ෂා කල හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.