ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය
2024 මාර්තු මස 28 දින සවස 04.00 ට නිකුත් කරන ලදි
බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ඌව සහ වයඹ පළාත්වල ස්ථාන ස්වල්පයක ප.ව. 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැක.
මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය
|
දිනය :
|
2024-03-29
|
නගරය
|
උෂ්ණත්වය(සෙ. අංශක)
|
සාපේක්ෂ ආර්ද්‍රතාවය(%)
|
කාලගුණය
|
උපරිම
|
අවම
|
උපරිම
|
අවම
|
අනුරාධපුරය
|
35
|
24
|
90
|
55
|
ප්‍රධාන වශයෙන් වැසි රහිත
|
මඩකලපුව
|
31
|
25
|
90
|
70
|
වැසි ස්වල්පයක්
|
කොළඹ
|
33
|
25
|
85
|
50
|
සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක
|
ගාල්ල
|
32
|
25
|
90
|
70
|
සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
|
යාපනය
|
33
|
24
|
90
|
75
|
ප්‍රධාන වශයෙන් වැසි රහිත
|
මහනුවර
|
33
|
21
|
95
|
60
|
සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක
|
නුවරඑළිය
|
23
|
13
|
95
|
65
|
සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක
|
රත්නපුරය
|
36
|
23
|
95
|
60
|
සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
|
ත්‍රිකුණාමලය
|
33
|
25
|
90
|
60
|
වැසි ස්වල්පයක්
|
මන්නාරම
|
33
|
25
|
90
|
70
|
ප්‍රධාන වශයෙන් වැසි රහිත
|