Vacancy - KKS
blinking red light alert

ADVISORY

2024-04-24

කාලගුණ අනාවැකි

  1. මහජනයා සඳහා අනාවැකි
  2. මුහුදු ප්‍රදේශ සදහා අනාවැකි
  3. නගර පිළිබඳ අනාවැකි
  4. ඉදිරි දින 9 අනාවැකිය
  5. සතිපතා කාලගුණය

2024 අප්‍රේල් මස 25 දින සඳහා කාලගුණ අනාවැකිය

2024 අප්‍රේල් මස 24 දින මධ්‍යහන 12.00 ට නිකුත්කරන ලදි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

ඉදිරිපැය 24 දිවයිනවටාවනමුහුදුප්‍රදේශසඳහාකාලගුණඅනාවැකිය

2024 අප්‍රේල් මස 24 දිනමධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.

වැසි තත්ත්වය:

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල  ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇතිවිය හැක.

සුළඟ:

සුළංනිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළං වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.

මුහුදේ ස්වභාවය:

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්භාවයේ පවතී.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

ඉදිරි පැය 36සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය

2024අප්‍රේල් මස 24 දින සවස 04.00 ට නිකුත් කරන ලදි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                     

දිනය :

2024-04-25

නගරය

උෂ්ණත්වය(සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය(%)

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

35

26

90

50

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මඩකලපුව

33

26

95

70

ප්‍රධාන වශයෙන් වැසි රහිත

කොළඹ

33

26

90

70

සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක

ගාල්ල

32

26

90

75

සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක

යාපනය

36

26

95

60

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මහනුවර

34

23

95

55

ප්‍රධාන වශයෙන් වැසි රහිත

නුවරඑළිය

24

11

95

50

ප්‍රධාන වශයෙන් වැසි රහිත

රත්නපුරය

36

25

95

55

සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක

ත්‍රිකුණාමලය

35

25

85

60

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මන්නාරම

34

26

85

60

ප්‍රධාන වශයෙන් වැසි රහිත

 

 


Satellite Images

 


Courtesy of Himawari Satellite

Last 24 hours

max temperature
Max. Temperature 36.8°C
Rathnapura
min temperature
Min. Temperature 11.5°C
Nuwara Eliya
max rain
Max. Rainfall 101mm
Hanwella (Colombo)

Find us on

 

 

 

Online Service

Providing Meteorological data and information online

(metdpa@meteo.gov.lk)

Weather and Climate Data

 

 

 Downlaod Applications -

කාර්යාල කාර්ය සහායක  - සිoහල

කාර්යාල කාර්ය සහායක -  දෙමළ