බහුදින යාත්‍රා සඳහා කාලගුණ අනාවැකිය
උතුරු අක්ෂාංශ 20 ත් දකුණු අක්ෂාංශ 10 ත් සහ නැගෙනහිර දේශාංශ 60 ත් 100 ත් අතර මුහුදු ප්‍රදේශය සඳහා
(2024 අප්‍රේල් මස20 දින පෙ.ව. 07.00 ට, ඉදිරි පැය 24 සඳහා නිකුත් කරන ලදි.)
වැසි තත්ත්වය: |
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. |
සුළඟ: |
සුළංනිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළං වේගය පැ.කි.මී. (20-30) පමණ වේ. පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-45) දක්වා වැඩි විය හැක. |
මුහුදේ ස්වභාවය: |
පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක. |
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය
කාලගුණික තත්ත්වය:
EQ - 05N, 90E-100E : බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
EQ - 05N, 80E-90E : ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
සෙසු මුහුදු ප්‍රදේශ : ප්‍රධාන වශයෙන් වැසි රහිත.
සුළං තත්ත්වය:
EQ- 05N, 90E-100E : නිරිත දෙසින්/පැ.කි.මී. (20-30); විටින්විට පැ.කි.මී. (40-50)දක්වා.
15N- 20N, 80E-95E : නිරිත දෙසින්/පැ.කි.මී. (20-30); විටින්විට පැ.කි.මී. (40-50)දක්වා.
සෙසු මුහුදු ප්‍රදේශ : නිරිත දෙසින්/පැ.කි.මී. (10-30);
මුහුදේ ස්වභාවය:
EQ- 05N, 90E-100E : මඳ වශයෙන් රළු; විටින්විට තරමක් රළු.
15N- 20N, 80E-95E : මඳ වශයෙන් රළු; විටින්විට තරමක් රළු.
සෙසු මුහුදු ප්‍රදේශ : සාමාන්‍ය ස්වභාවයේ සිට මඳ වශයෙන් රළු.
අරාබි මුහුද
කාලගුණික තත්ත්වය:
EQ-05N, 60E-80E : තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
05N-10N, 60E-75E : ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
සෙසු මුහුදු ප්‍රදේශ : ප්‍රධාන වශයෙන් වැසි රහිත.
සුළං තත්ත්වය:
05N-15N, 60E- 70E :නිශ්චිත දිශාවකින් තොරව/ පැ.කි.මී. (10-20).
EQ -05N, 60E- 80E : නිරිත දෙසින්/ පැ.කි.මී. (20-30).
සෙසු මුහුදු ප්‍රදේශ : වයඹ සිට බස්නාහිර දක්වා වන දිශාවලින් /පැ.කි.මී. (20-40).
මුහුදේ ස්වභාවය:
05N-20N, 60E- 70E : සාමාන්‍ය ස්වභාවය.
EQ -05N, 60E- 80E : සාමාන්‍ය ස්වභාවයේ සිට මඳ වශයෙන් රළු
සෙසු මුහුදු ප්‍රදේශ :. මඳ වශයෙන් රළු; විටින්විට තරමක් රළු.
දකුණු ඉන්දියානු සාගරය
කාලගුණික තත්ත්වය:
EQ -05S, 90E-100E : බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
EQ -05S, 60E-75E : බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
සෙසු මුහුදු ප්‍රදේශ : තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
සුළංතත්ත්වය:
05S-10S, 90E-100E : ගිණිකොන දෙසින්/ පැ.කි.මී. (20-40); විටින්විට පැ.කි.මී. 50දක්වා.
සෙසු මුහුදු ප්‍රදේශ : ගිණිකොන සිට නිරිත දක්වා වන දිශාවලින් / පැ.කි.මී. (10-30).
මුහුදේ ස්වභාවය:
05S-10S, 90E-100E : මඳ වශයෙන් රළු; විටින්විට තරමක් රළු.
සෙසු මුහුදු ප්‍රදේශ : සාමාන්‍ය ස්වභාවයේ සිට මඳ වශයෙන් රළු.
**ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සමඟ එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
කාලගුණ විද්‍යාඥ
කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව