blinking red light alert

ADVISORY

2020-04-01

Satellite Images

 


Satellite Images
Courtesy of Himawari Satellite

Last 24 hours

max temperature
Max. Temperature 36.3°C
Kurunegala
min temperature
Min. Temperature 9.7°C
Nuwara Eliya
max rain
Max. Rainfall 54.0mm
Eheliyagoda(Rathnapura-AWS)

Find us on FACEBOOK

සුළිකුණාටු හෝ සුනාමි අවධානමක් මේ අවස්ථාවේ නොමැති බවට විශේෂ නිවේදනය,

2017 ජූනිමස 07වන දින14.00 පැයට නිකුත් කරන ලදී.

(කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ  පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය)

මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට සුළිකුණාටු හෝ සුනාමි අවධානමක් නොමැත.අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.