කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

සුළිකුණාටු හෝ සුනාමි අවධානමක් මේ අවස්ථාවේ නොමැති බවට විශේෂ නිවේදනය,

2017 ජූනිමස 07වන දින14.00 පැයට නිකුත් කරන ලදී.

(කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ  පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය)

මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට සුළිකුණාටු හෝ සුනාමි අවධානමක් නොමැත.අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.