Satellite Images

 


Satellite Images
Courtesy of Himawari Satellite

Last 24 hours

max temperature
Max. Temperature 37.1°C
Polonnaruwa
min temperature
Min. Temperature 12.9°C
Nuwara Eliya
max rain
Max. Rainfall 23.3mm
Benthotawatte (Galle)

Find us on FACEBOOK

මහජනයා සඳහා කාලගුණ අනාවැකිය. 

2019 මැයි මස 27 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.

බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ වැසි ඇතිවේ.

ඌව පළාතේ විශේෂයෙන් සවස 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.